Mindbux එකේ Register වෙලා Ads click කරන ගමන් ඔයාලට පුළුවන් Signup Ads තුළිනුත් මුදල් හොයන්න.අපි Click කරන එක Add එකකට ලැබෙන්නෙ $0.01 වුනත් මේ Signup Ads එකකට $0.10-$0.20 වගේ මුදලක් ලැබෙනව.Mindbux වල මේ වගේ Signup Ads ගොඩාක් තියෙනව.ඒකෙන් 10ක් සම්පූර්ණ කලා කියන්නෙ ඔයාලගෙ එකට $1ක් හෝ ඊට වැඩි මුදලක් එකතු වෙනව. හැබැයි අදම නෙවෙයි.දවස් 3ක් විතර බලාගෙන ඉන්න වෙනව. ඔයාලට කරන්න ඒ තරම් අමාරු දෙයක් නැහැ.
…1.ඔයාලගෙ Account එකට Log වෙලා Signup Ads Click කරන්න.
3.Add එකක් Click කලාම ඔයාලට මේ වගේ Page එකක් එනව.අපි කරන්න ඕනෙ ඔය උඩින්ම තියෙන Link එක Click කරල අදාල Site එකේ Register වෙන එක.ඊට පස්සෙ ආයිත් අර කලින් ලබාදුන්න page එකට ගිහින් Instructions කියන එක කියවල බැළුවොත් ඔයාලට පෙනෙයි මේ මුදල ලබා ගන්න ඔයාල Ads කීයක් Click කරන්න ඕනෙද කියල.මේ උදාහරණයේ හැටියටනම් Ads 9.ඒ කියන්නෙ අපිට යන්නෙ දවස් 2ක් විතර.
*.ඉන්පස්සෙ ඊට යටින් තියෙන පේළියෙ දාන්න ඔයාල අර Site එකේ Register වෙද්දි ලබා දුන්නු Username එක.
*ඉන් පහල තීරුවෙ දාන්න ඕනෙ ඔයාල අර Site එකේ Register වුනාම ඔයාලගෙ Email Address එකට ලැබුනු Mail එක එහෙම පිටින්ම Copy කරල Paste කරන්න.හැබැයි මතක තියගන්න තමන්ගෙ Password එක Delete කරන්න.
*.ඉන් පස්සෙ Send කියන එක Click කරන්න.දැන් හරි.
මේ විදියට ඔයාලට Register වෙන්න පුළුවන් හැම Site එකකම Register වෙන්න.හැබැයි මතක තියාගන්න ඒ Register වුනු Site එකේ දින 2ක් හෝ 3ක් එයාල Click කරන්න කියපු Ads ගනන Click කරන්න ඕනෙ.ඊට පස්සෙ ඔයාලගෙ Mindbux Account එකට සල්ලි එකතු වෙනව.සල්ලි ලැබුනම ඔයාලට පුළුවන් අර Register වුනු Sites වල Ads Click කරන එක නතර කරන්න හෝ හොද Site එකක් නම් දිගටම Ads Click කරගෙන යන්න.එහෙනම් ඔයාලත් උත්සහ කරල බලන්න.ටිකක් මහන්සි වුනොත් ඉක්මනින් සල්ලි ටිකක් එකතු කරගන්න පුළුවන්.ගැටළුවක් මතුවුනොත් මගෙන් අහන්න. ඔයාලට ජය! .